Microfinance System Software

Share
Save
Report

Description

Microfinance System Software

ඔබත් Microfinance හෙවත් ක්‍ෂුද්‍රමුල්‍ය සේවාවක හිමිකරුවෙක් ද? 
පොත් වල බිල් වල වැඩ කරන ඔබට වඩාත් හොදින් සිදුවන සේවාවක් හා වඩා ගුණාත්මක සේවාවක් සදහා A P K HUB Software solution හදුන්වා දෙන නවතම මෘදුකාංගය සමග එක් වී ඔබගේ ව්‍යාපාර දියුණුව ලබා ගන්න.
Office එක, ව්‍යාපාරය ගෙදර ඉදන් පාලනය කරන්න. පරිගණක දැනුම අල්ප උවත් ඉතාමත් පහසුවෙන් මෘදුකාංගය හැසිරවීමේ හැකියාව ඇත.
අවශ්‍ය උපකරණ අපෙන් ලබා ගන්න එසේ නොමැති නම් ඔබට පහසු ස්ථානයකින් ලබා ගන්න වගේ ම ඔබගේ පෞද්ගලික පරිගනකයට උවත් අප මෘදුකාංගය ලබා දෙන අතර, ඔබගේ පහසුව උදෙසා සිදුවන update නොමිලයේ ලබා දේ...

වඩා ආරක්‍ෂා කාරී මෘදුකාංගයක් ලෙස දියුණු කර ඇත 
නොමිලේ ලැබෙන ANDROID මෘදුකාංගය 
ANDROID මෘදුකාංගය ඔස්සේ Division / Rute / Centers වල සිටින සේවක මහතුන් ටත් පහසුවෙන් සේවාව ලබා දීමේ හැකියාව 
ANDROID මෘදුකාංගය ගමින් ගමට යන ඔබගේ සේවක මහතුන් ගේ පහසුව හා ආරක්ෂාව මනා ලෙස තහවුරු වේ... 
පරිගණක කිහිපයක හෝ ව්‍යාපාරික ස්ථාන කිහිපයක සිට වැඩ කිරීමේ හැකියාව 
ඔබ සේවාවන් ලබා දෙන ස්ථනය සංසරණය වූ මුදල් පිලිබදව එවෙලේම ඔබගේ පරිගණකය ඔස්සේ බලා ගැනීමේ හැකියාව 
සේවකයන් අනුව ක්‍රියාකාරකම් පලනය සදහා වූ විශේෂිත සැකසුම් 
ඔබට සම්පුර්ණ ලෙස ඔබගේ ව්‍යාපාරය පාලනය කිරීම සදහා සියලු අවශ්‍යතා සපුරා ඇත 
පහසු ගෙවීමේ ක්‍රම ඇතුළුව ඔබගේ සහයට පය 24 පුරා අප සුදානමින් 
තවත් පහසුකම් රැසක් 
එකවර මිලදී ගැනිඉමට අපහසු නම් පහසු ගෙව්මේ කර්මයට ලබා ගැනීමට ඔබත් පුළුවන්

ඔබ ලංකාවේ,ලෝකයේ කොහේ හිටියත් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ සිදුවන දේ ඒ මොහොතේම බලා ගැනීමට හැකි අතර එමඟින් ඔබගේ වටිනා කාලය ඉතිරි කරයි

24 පැය පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවාව. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව. පහසු ගෙවීමේ ක්‍රම හා තවත් බොහෝ දේ අදම කතා කරන්න.

+94701906060
+94710142126
http://apkhub.lk/
[email protected]
https://www.facebook.com/apkhubofficial/

Condition : Brand New