Land near Karapitiya

  • Published on: 2019-11-05
  • Category: land
  • Location: galle
Share
Save
Report

Description

*පදිංචියට වඩාත් සුදුසු ඉඩමක්

*පර්චස් 11

*ජලය, විදුලිය සහිතයි

*නිරවුල් ඔප්පු

*ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට විනාඩි 10 (5.0 Km)

*දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10

*ගාල්ල - නරාවල මහා විද්‍යාලයට විනාඩි 05

*ගාල්ල උසස් තාක්ෂණික ආයතනයට විනාඩි 10

*ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට විනාඩි 24

*ගාල්ල මධ්‍යම බස් නැවතුමට විනාඩි 22

***මිල ගණන් සාකච්ඡා කරගත හැකිය***

Looking For : For Rent