House for sale in Peradeniya

  • Location: Peradeniya, Kandy
  • Category: houses

Description

මහනුවර පේරාදෙණිය නගරාසන්නයේ ගන්නෝරුව පාරට 1km දුරින් පිහිටි දෙමහල් නිවස වැඩිම මිලට හා ඉක්මන් ඉල්ලුම්කරුවෙකුට විකිණීමට. අංග සම්පුර්ණ කාමර 3ක් හා නාන කාමර 1. පහසුවෙන් නගරයට, පොලිසියට, රෝහලට,රෝහලට, විශ්ව විද්‍යාලයට ලගා විය හැක.

Rs 3,500,000 (Price negotiable, please contact මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

0755128230/0757407987

Price : 3500000
Size :
Beds : 3
Baths : 1
Looking For : Offer