- මුල් පිටුව
- දේපළ
- නිවාස
පේරාදෙනියේ නිවසක් කුලියට දීමට ඇති
7 දින පෙර Peradeniya, Sri Lanka දැන්වීම් දසුන්:33 දැන්වීම් හැඳුනුම්පත: 195අමතර විස්තර
- දැන්වීම් හැඳුනුම්පත195
- පළ කරන ලදි7 දින පෙර
- දැන්වීම් දසුන්33
- මිල₨. 50,000
විස්තරය
විශ්ව විද්‍යාලය, පේරාදෙනියා රෝහල සහ පේරාදෙනියා දුම්රිය ස්ථානයට කි.මී. 2 ආසන්නයේ, පර්චස් 19.5 ක ඉඩමක් සහිත ටයිල් කරන ලද නිවසක්. වාහන 5 කට වඩා නවතා තැබිය හැකිය. නිදන කාමර 6 ක්, නාන කාමර 2 ක් සහ වෙනම වැසිකිළියක් සහිත සේවක කාමරයක් ඇත. පවුලකට, බෝඩිමක ට හෝ ව්‍යාපාරික අරමුණු සඳහා භාවිතා කළ හැකිය.
විමසන්න 071-8438415 ගාමිණී
දැන්වීම්කරු අමතන්න
මෙම දැන්වීම බෙදාගන්න
