Other Brand Other Model 2019 (Used)

1 month ago Kottawagama, Sri Lanka Ad Views:210 Ad ID: 17892

Additional Details

  • Ad ID17892
  • Posted On1 month ago
  • Ad Views210
  • Price₨. 1,300,000

Description

කාන්තාවක් විසින් පාවිච්චි කල Bajaj Qute ( Petrol ) කුඩා හුරුබුහුටි මොටර් රථය විකිණීමට, පන්නිපිටියේදී පරීක්ෂා කල හැක. පලවෙනි අයිතිකරු. නිවසේ වැඩට භාවිතා කල හෙයින් හොඳම තත්වයෙන් ඇත. 18000 Km. ඔරිජිනල් ටයර් සමඟ තවමත් භාවිතා නොකල අමතර ටයරය. පැට්‍රල් ලීටරයට 25km ක් 30km පමණ. ගියර් 5, EFI. හතර දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැක. නි.ව 2019. හදිසි මුදල් අවශ්‍යතාවයකට ලකෂ 13 කට ලබාදෙනු ලැබේ. Valuation 13.75 ලක්ෂ 8.5 ත් 9 ත් අතර ලීසින් පහසුකම් ලබාගත හැක. Price negotiable. Pls. Inbox or Call 0772313265.
17892

Contact Advertiser